කෝරළේ මහත්තයා එක්ක
කෝරළේ මහත්තයා එක්ක
ගායන ශිල්පිනී
නිලුපුලී දිල්හාරා
මම නම් මේ දවස් සුපුරුදු පරිදි සාමාන්‍ය විදියට ගත කරනවා. ඒ වුනත් ඉදිරියට සංගීත
සංදර්ශන කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැරුණාම කෝරළේ මහත්තයා 3 හි වැඩකටයුතු
වලටත් දායක වෙන්න තියෙනවා.
ඒ නිසා ඉදිරි කාලය නම් ටිකක් කාර්ය බහුල වේවි. මේ සතියට
මගේ උපන්දිනයක් යෙදිලා තියෙවා. එදාට පාටි දාන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ
වෙනුවෙන් අහිංසක පවුලකට උපකාරයක් කරන්න සූදානමින් ඉන්නේ.
|