වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 23 වැනිදා අඟහරුවාදා

0


නාමලී සුන්දර ගැමි තරුණියක්. ඇය දුප්පත් තරුණියක් වුවද හැකි හැම විටම උත්සහා කළේ සැහැල්ලුවෙන් සතුටින් සිටීමටය. ඇයගේ පියාට හරි හමන් රස්සාවක් තිබුනේ නැත. වලව්වේ ළමාතැනීගේ වත්තේ කොනක තම පවුල සමඟ පදිංචි වී සිටින ඔහු අරක්කු බීමටද රුසියෙකි. නිතරම සිටියේ අඩි ගහපු ගමන්මය. මේ හෙයින් ඔවුනගේ පවුල සිටියේ දරිද්‍රතාවයේ කෙළවරමය .නාමලී ඒ සියල්ලම උසුලා ගෙන සිටියේ, හැකි ඉක්මනින් තම පෙම්වතා වූ 'පාල' සමඟ විවාහ වීමටය.

විස්තර »



 

විස්තර »

»

කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්

»

සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .

»

දඟදාස නික්ම ගියේය

»

හිරු උලෙළට බොලිවුඩ් තරු එති

»

යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’

»

ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්

»

ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද

»

සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය

»

යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට

»

ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු

»

සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී

»

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි

»

විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය



ප්‍රවෘත්ති කියන්නේ බොරුවක් වෙන්න බෑ

මං මුලින්ම ජනමාධ්‍යකරණය පිළිබඳ හැදෑරුවා ජනමාධ්‍ය විදුහලෙන්. ඒ ඔස්සේ හැදුණු සබඳතා මඟින් මට ශ්‍රී ටී වී නාළිකාවට එන්න ලැබුණා. මං එහි කාලයක් විවිධ වැඩ සටහන් කළා. බොහෝ අත්දැකීම් ලබන්නත් පුළුවන් වුණා. ඉන් අනතුරුව මං ටී. එන්. එල්. නාළිකාවට එකතු වෙනවා. මල් ශ්‍රී ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූ අන්දම සිහිිපත් කළොත්?

විස්තර »

දිග පළල මොකටද චරිතය හොඳ නම්

චිත්‍රපට නිෂ්පාදනයකට යන්න තරම් මම පොහොසත් නැහැ. මට ටෙලි නාට්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් කියලයි හැඟෙන්නේ. තරණය, සීත රෑ, කිණිහිරියා මල්, සුදු කළුවර, සතියකට මට රට භාර දෙන්න චිත්‍රපටවල මම මේ වන වට රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් පුංචි තිරයට හරවත් ටෙලි නිර්මාණ රැසක් තිළිණ කළ රිචඩ් අබේවර්ධනගේ නවතම ටෙලි නිර්මාණය වූ උත්තම පුරුෂ පසුගියදා . . .

විස්තර »

ඒ අභියෝගය භාර ගන්න මම සූදානම්

තම පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂක හදවත් හි ඔවුනගේම කෙනෙක් ලෙස හැඟීමක් ජනිත කරවන්නට සමත් රංගන ශිල්පිනියක වේ නම් එය ඇය ලබන සැබෑම වාසනාවක්. අපේ කතා නායිකාවත් අද බොහෝ රසික රසිකාවියනට තමන්ගේම කෙනෙක් වගේ සමීපයි. චුලක්ෂි රණතුංග නව පරපුරේ ජනප්‍රිය නිළියක වුව ද ඇගේ ප්‍රථම සිනමා රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතක සටහනක් එක් කරන්නට . . .

විස්තර »

අපට ඕනෑ හැමදාම අලුත් දෙයක් කරන්න

හිරු ගෝලඩන් අවෝඩ්ස් 2018 සඳහා සූදානම කොහොමද? තුන්වැනි වරටත් පැවැත්වෙන උලෙළ සඳහා සියල්ල දැන් සූදානම්. මේ වෙද්දී පසුගිය වසර දෙකක වෘත්තාන්ත චිත්‍රපට 50ක්, කෙටි චිත්‍රපට 150ක් විනිශ්චය මණ්ඩල දෙකක් මඟින් සිව් වතාවක් නරඹා අවසන්. ප්‍රතිඵල පිළිබඳ අවසාන වශයෙන් තීරණය කරන්නේ හෙට (සිකුරාදා), උලෙළ පැවැත්වෙන අනිද්දා, 27 සෙනසුරාදා සවස 6ට තමයි . . .

විස්තර »

අරකවිල නර්තන පදනම

ඩියා ලෙස මධුරි ඩික්සිත් රඟපෑවේ ආජා නාච්ලේ චිත්‍රපටයේය. දිගු කලක් විදෙස්ගතව සිට ඩියා සියගමට පැමිණ නාට්‍ය පාසලක් ආරම්භ කිරීම එයට පාදකව තිබිණි. චිත්‍රපටයක් වුව ද එවැනි කතා ඕනෑ තරම්ය. හොරණ ඉංගිරියට නුදුරු තවමත් ගැමි සුවඳ විහිදුවන අරකවිල ගම්මානයේ ඇති අරකවිල නර්තන පදනමේ කතාව ද එබන්දකි. අක්කර තුනකින් යුතු පරිසරයක අරකවිල නර්තන පදනම පිහිටා ඇත.

විස්තර »

සේද මාවතේ සෙවණැලි චිත්‍ර

285 වැනි සිංහලකතානාද චිත්‍රපටය ලෙස තිර ගත වන්නේ ජාතියේ පියා ඩී.එස්ය. එයට පාදක වනුයේ මෙරට මුල්ම අගමැති ඩී.එස්.සේනානායක මහතාණන්ගේ ජීවන වෘත්තාන්තයයි.මුල්ම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව තිර ගත වු දවසේ එනම් 1947 වසරේ ජනවාරි මස 21 වැනි දින එහි මංගල . . .

විස්තර »

කාජල් - ශාරුක් - රාණි

මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය සිනමාකරුවෙකු ලෙසින් නමක් දිනා සිටින කරන් ජොහාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 1998 වසරේ තිරගත කෙරුණු Kuch Kuch Hota Hai චිත්‍රපටය යි. ඔහු විසින්ම තිරරචනය කළ එහි ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි ප්‍රධාන චරිත නිරූපණය කළා.

විස්තර »

නන්දා මාලිනිය සමඟ සුභාවිත පරපුරකට අත්වැලක්

ආචාර්ය නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමය ආරම්භ වී මේ වන විට වසර තිස් දෙකකි. එමඟින් බිහි කළ පරපුර ද අති විශාලයි. මේ දිනවලදී ඒ සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා බව නන්දා මාලිනිය අපට දන්වා සිටිනවා. වයස අවුරුදු අටේ සිට ඉහළ වයස් කාණ්ඩවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාඨමාලා රැසක්ම

විස්තර »

මියගියත් නොමියෙන රුක්මණී දේවි

මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට 'ස්වර්ණ ගී' ප්‍රසංගය පැවැත්වීමට හිතුවා' ඇය කීවාය. 'රුක්මණී දේවිගේ ප්‍රසංගයක් ලබන සතියේ තියෙනවා. මමත් ආසයි එයාගේ පරණ සින්දු අහන්න. රංජි පුතේ රුක්මණී හම්බ වෙලා මුකුත් ලියමුද?'

විස්තර »

සාරි ගැටේට හසු වූ ජීවන්

වේදිකාව මත සාරි ගැටයක් ගසන්නට සැරසෙන ජීවන් හඳුන්නෙත්ති සරසවියට ගොඩ වැදුණා. මොකක්ද මේ කරන්න හදන්නේ? සාරි ගැටේ ගේන්න හදන්නෙ. සාරි ගැටේ? ඔව්. ඒක තමයි මගේ අලුත්ම වේදිකා නාට්‍යය. සාරි ගැටේ අන්තර්ගතය ගැන කතා කළොත්? අද සමාජය හරිම විෂමයි. සියලු දේ තීරණය වන්නේ සල්ලි මත. ඇතැමුන්ට තමන්ගේ අම්මා තාත්තව පවා අමතක වෙන්නේ සල්ලි නිසා. මට ඒ ගැන කතාබහ කරන්න ඕන වුණා. විශේෂයෙන්ම සල්ලි නිසා එකිනෙකාගේ වෙනස් වීම ගැන සාරි ගැටේ දිග හැරෙන්නෙත් ඒ කතා පුවත ඔස්සේයි.

විස්තර »