
මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය සිනමාකරුවෙකු ලෙසින් නමක් දිනා සිටින කරන් ජොහාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 1998 වසරේ තිරගත කෙරුණු Kuch Kuch Hota Hai චිත්‍රපටය යි. ඔහු විසින්ම තිරරචනය කළ එහි ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි ප්‍රධාන චරිත නිරූපණය කළා. බොලිවුඩ් සිනමාවේ රසික ආදරය දිනූ ප්‍රේමණිය චිත්‍රපට අතර Kuch Kuch Hota Hai චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.
1999 වසරේ ඉන්දීය ජාතික සම්මාන උලෙළේ සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන රැසකට හිමිකම් කියූ Kuch Kuch Hota Hai චිත්‍රපටය පසුගියදා සිය 20 වැනි සංවත්සරය ඉහළින් සමරනු ලැබුවා. කරන් සමඟින් ශාරුක්, කාජල්, රාණි සමඟින් බොලිවුඩ් තරු රැසක් එයට සහභාගි වී සිටියා. එහිදී සුබ පැතුම් අතරේ Kuch Kuch Hota Hai
චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණ කිරීමට කරන් වෙත යෝජනාවක්
ඉදිරිපත් වී තිබුණා. මීට පෙරදීත් ගුවන්විදුලි වැඩසටහනක් අතර
රසිකයෙකු කරන් ගෙන් . . .
....සම්පූර්ණයෙන් කියවන්න