වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 154

සිංහල සිනමා විස්තරය 154

දෙව්දුව

තිරගත වූ දිනය – 1986 ජූලි 11
ඉදිරිපත් කිරීම - මැස්කෝ චිත්‍රපට
නිෂ්පාදනය – එච්. ඒ. එස්. ගුණවර්ධන
අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – දයා විමලවීර
කතාව - උපාලි වනිගසූරිය (මෙනමින් යුත් නවකතාව ඇසුරිනි)
දෙබස් සහ තිර නාටකය – ඇන්ටන් අල්විස්
සහාය අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන – ප්‍රියානන්ද විජේසුන්දර
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන - සුමති - සුනිල් - ලලිත්
සංස්කරණය – උපසේන විමලවීර
සහාය ඩිලන්ති නිල්මිණි
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
සහාය - චාල්ස් මාතර
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න – උපාලි අරම්පොල – ඩබ්ලිව්. ජී. පොඩිරත්න
නිශ්චල ඡායාරූප – උපාලි ශාන්ත
කාර්මික උපකරණ – ඩී. එන්. එස්. සී
කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
නාමාවලිය – රංජිත් සිරිවර්ධන
නිෂ්පාදන කළමනාකරණය – යූ. එස්. එස්. හමීඩ් – තිලක් මල්ලිකාආරච්චි – එස්. එච්. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත - මල් වරුසාවෙන් වැටිලා - වික්ටර් රත්නායක – චන්ද්‍රිකා සිරිවර්ධන
පහන් තරුව ආදරයේ මැකී ගියේ නෑ - සුනිල් සිරිවර්ධන
මල් වයසේ ජීවිතයේ - චන්ද්‍රිකා සිරිවර්ධන

රංගනය - විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අනෝජා වීරසිංහ, සෝනියා දිසානායක, මහේෂ් මාන්නප්පෙරුම, ශිරාණි නුගේරා, ප්‍රියානන්ද විජේසුන්දර, වින්සන්ට් වාස්, කුමාරි මානෙල්, අරුණ ශාන්ති, ඩිලන්ති නිල්මිණි විමලවීර, චන්ද්‍රිකා සිරිවර්ධන, දුෂාන්ති මේනකා විමලවීර, ක්‍රිස්ටි පෙරේරා, චේතනා කුමාරි, මාක් සමරනායක, ඇල්ෆ‍්‍රඩ් ජේ. මාන්නප්පෙරුම, ශිරන්ති උදේනි, ඇලෝයි වීරසිංහ, ලක්ෂ්මන් ගුණවර්ධන, ග්‍රැන්විල් රුද්‍රිගෝ, මහින්ද මාන්නප්පෙරුම ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් – බම්බලපිටිය, එල්ෆින්ස්ටන් – මරදාන, සමුද්‍ර – වත්තල, ඡායා - කෑගල්ල, රීගල් - මීගමුව, කුවින්ලන් – නුගේගොඩ, ජයමිණි – පානදුර, ජුපිටර් - කුරුණෑගල, එස්. කේ. සිනමා - මාතර, රීගල් - මහනුවර, ජෝති – රත්නපුරය, ප්‍රින්ස් - ගාල්ල, ෂැම්රොක් - වෙන්නප්පුව

ජය අපටයි

තිරගත වූ දිනය – 1986 ජූලි 25
ඉදිරිපත් කිරීම - සෝනියා දිසා
නිෂ්පාදනය - සෝනියා දිසානායක
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් (නාලියා හිංදි චිත්‍රපටයේ අනුකරණයකි)
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – බන්දුල කුරේ – එම්. ඇරපින් - නෝබට් රත්නසිරි – පද්මසිරි – කොස්තා
සංස්කරණය - කාලිංග ද සිල්වා සහාය – කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ණය – විමල් නාවිමන – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න – උපාලි අරම්පොල – පාලිත සිල්වා - අබේසිංහ අල්විස් - ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා - ආර්. ඒ. රංජිත් පෙරේරා
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායානාගාර සහාය - කේ. එම්. ජයවර්ධන – එස්. ගමගේ – තිලක් ෆොන්සේකා - එම්. සී. පෙරේරා - ශාන්තා අත්තනායක – එම්. මුණිදාස - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ - එස්. ආර්. කේ. කොඩිතුවක්කු - කේ. පී. ගුණවර්ධන
නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – විමල් නාවිමන – මැන්ෂන් ආනන්දන්
නිෂ්පාදන කළමනාකරණය - එස්. එන්. ධනරත්නම්
නිෂ්පාදන කළමනාකරණ සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු - ජයන්ත වීරසිංහ – හියු ප්‍රනාන්දු
නිෂ්පාදන පරිපාලනය – කරු දිසානායක
කැමරා උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විසස් ඩිස්කෝ ලයිට් – නිමල් බුලත්සිංහල
කොණ්ඩා මොස්තර - සෑම් පෙරේරා අතිරේක ශබ්ද - ජෝර්ජ් ජයකොඩි
පුපුරණ ද්‍රව්‍ය - කරුණාදාස අතුරුගිරිය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)
ධාවන කාලය – පැය 2 විනාඩි 40
දිග ප්‍රමාණය – අඩි 14500
ආරම්භක පිටපත් ප්‍රමාණය – පිටපත් 10
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ශ්‍රී නිහාල් ජයසිංහ, ඔගස්ටස් විනයාගරත්නම්

ගීත - දිලි දිලි දිලිසේවි – එච්. ආර්. ජෝතිපාල
මා ආදරෙයි හමු වී – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සතුටින් නිදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස
දුහුල් මීදුම් නදී නිම්නයේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මල් වෑහෙනා - ඇන්ජලින් ගුණතිලක

රංගන දායකත්වය - විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, සෝනියා දිසානායක, සොමී රත්නායක, මර්වින් ජයතුංග, ෆෙ‍්‍රඩී සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, රෝසි සේනානායක, කාන්ති ලංකා, ධවලා තමාලි පීරිස්, දමිතා හර්ෂණී දිසානායක, මාක් සමරනායක, සරණපාල සූරියආරච්චි, චිත්‍රා වාකිස්ට, ශිරාන් ද සිල්වා, බර්ටි ප්‍රනාන්දු, අරුණ ශාන්ති, නිහාල් ජයවර්ධන, හේමසිරි හල්පිට, සිසිර කුමාරතුංග, මහේෂ් ජයසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, උදය දිසානායක, ඩෙස්මන් රුද්‍රිගු, රන්ජිත් පෙරේරා, පියතිලක අතපත්තු, මුණිදාස පීරිස්, ශ්‍රීනාත් මල්දෙණිය, සුනිල් බමුණුආරච්චි, මයිකල් පෙරේරා, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානාගේ, දයානන්ද විද්‍යාලංකාර