මම නම් මේ දවස් ගත කරන්නේ මගේ අලුත්ම චිත්‍රපටයේ ෂුටින් සමඟයි. සුන්දර කතා පුවතක් ගෙන එන එය ගුවන් පාලම ලෙසින් නම් කරලා තියෙන්නේ. ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටි ආසන්නයේ මේ දිවනවල එහි රූගත කිරීම් කරනවා.