සබීතා මාලිනීට පැවසූවේ මොනවාද?
සබීතා මාලිනීට
පැවසූවේ මොනවාද?

මිහිර පුවත්පතේ 50 වැනි සංවත්සරයට ලේක්හවුස් ආයතනයට ගොඩවැදුනු නිළි රැජින මාලිනී සහ
සබීතා කතා කරන්නට ඇති දෙබස කුමක්ද?
රූපයේ දැක්වෙන අයුරෙන්
ඔවුන් කියන්න ඇති දෙබස රසවත් ලෙස
ලියා මේ අගෝස්තු 14 වැනිදාට පෙර
ලැබෙන ලෙස
‘කියන්නේ මොනවාද?,
සරසවිය, ලේක්හවුස්, කොළඹ
ලිපිනයට එවන්න. නැතිනම්
www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන චිත්‍රපටයේ අනුග්‍රහයෙන් හොඳම දෙබසට
සතිපතා රු: පන්සියයක
තෑගි වව්චරයකි.

|