වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




එන්සිනාට කලා සවිය

එන්සිනාට කලා සවිය

ආර්. දුමින්ද සිල්වා පදනම ආරම්භ කළ කලා සවිය වැඩ සටහනේ දෙවැනි අදියර පසුගියදා සුසිලා කූරගම හෙවත් කෝපි කඩේ එන්සිනාගේ නිවසේදී පැවැත්විණ. එහිදී ඇයගේ සුවදුක් විමසා බලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් ඇයට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.