වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ උපන් දිනයට

ඇහැළේපොළ උපන් දිනයට

රංගන ශිල්පී අනුර ධර්මසිරිවර්ධන

මම රංගනයෙන් දායක වූ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්න නියමිතයි. එහි මම නිරූපණය කළ ඇහැළේපොළ නිළමේගේ චරිතය මට සුවිශේෂ චරිතයක්.

ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය තිරගත වෙන්න නියමිතව තියෙන්නෙත් මගේ උපන් දිනය යෙදී තිබෙන දිනයේදිමයි. ඒ වගේම චිත්‍රපටයේ ඇහැළේපොළගේ වයසත් මගේ වයසත් එකයි. ඒ නිසාම එහි සතුටත් ගොඩක් වැඩියි.