වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




හඳපානාගලට මුතු වැස්සක්

හඳපානාගලට මුතු වැස්සක්

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර

මම තිර රචනය කර අධ්‍යක්ෂණය කළ හඳපානාගල ටෙලි නාට්‍ය දැන් විකාශය වෙනවා. පසුගියදා මුහුරත් උළෙල පැවැති පිනි මුතු වැස්සක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අගෝස්තු මාසයේදී හපුතලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සීගිරි ගී කෙටි නාට්‍ය හා දෙරණ නාලිකාවෙන් විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍යකත් රූගත කිරීමේ කටයුතු ආරම්භ කරන්නත් කටයුතු සූදානම්.