වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආරාධනා මැදින් වැඩ

ආරාධනා මැදින් වැඩ

මාධ්‍යවේදී, නිවේදක දයා අබේසේකර

වසර විසි හයක් පුරා නිවේදනය කරන රුපීස් ඇන්ඩ් සෙන්ස් වැඩසටහන සුපුරුදු පරිදි කරගෙන යනවා. ඒ හැරුණාම ආරාධනා ලැබෙන පරිදි වැඩසටහන් නිවේදනය කරනවා. දැන් නම් එක චැනල් එකක පූර්ණකාලීනව නිවේදනයේ නිරත වෙන්නේ නැහැ. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් පවත්වන්න සූදානම් වෙනවා.