වස්සානයට පායන සඳ ප්‍රීති රන්දෙණිය අතට
වස්සානයට පායන සඳ
ප්‍රීති රන්දෙණිය අතට

ඡායාරූප ශිල්පිනියක, චිත්‍ර ශිල්පිනියක, ලේඛිකාවක වන ශ්‍යාමා විතාන විසින් රචිත ඇගේ
නවතම නවකතාව වූ ‘වස්සානයට පායන සඳ’ දොරට වැඩීමේ උළෙල පසුගියදා පැවැත්විණි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍යාමා විතාන, ලේඛිකා ප්‍රීති රන්දෙණියට එම කෘතිය පිළිගැන්
වූ අයුරුයි. මෙම අවස්ථාවට සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ රොහාන් ද අල්විස් සහ පමුණුගම
ගොන්සාල්වේස් විදුහලේ විදුහල්පති ආනන්ද විතාන පියතුමන්ලා ද, ආරෝග්‍යා පුවත්පතේ
කර්තෘ දීප්ති ෆොන්සේකා සහ තරුණී පුවත්පතේ කර්තෘ ඇන්ටන් සැම්සන් මහතා ද සහභාගි වූහ.
|