වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නර්තන පංතියේ

නර්තන පංතියේ

නර්තන ශිල්පිනි චමිලා වික්‍රමසිංහ

මගේ දැන් වැඩි කාලයක් ගත වෙන්නේ නර්තන පංතියේ කටයුතු වෙනුවෙනුයි. මේ වසරේ අගදී ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒ වෙනුවෙන් පුහුණුවීම් කරගෙන යනවා.