සුපුරුදු විදියට කිවිදා දැක්ම ලියමින් ඉන්නවා. ඒ වගේම නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ කෘතියක් ලිවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටීම මගේ කටයුතුවලින් මුල්තැන ලැබුණු කාරණයක්. ඔහු අපට කොතරම් බලපාන්නේ ද යන කාරණයට මගේ අවධානය යොමු වුණා. රැකියාවේ කටයුතුත් කරන නිසා මට තරමක් වැඩ කටයුතු අධිකයි.