සුනෙත් මාලිංගගේ අලුත් චිත්‍රපටයට ගීත තුනක් රචනා කළා. මේ දිනවල විකාශය කෙරෙන රනා ටෙලි නාට්‍යයේ තේමා ගිතයත් රචනා කළා. දැන් මගේ දෙවැනි ගීත පොත ‘ඉකි ගසා හඬන අතීතයක’ නමින් සහ සංයුක්ත තැටියක් එළි දක්වන්න සූදානම් වෙනවා. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් යුතු ‘වසන්ත සංක්‍රාන්තිය’ ඔපෙරාවේ පටිගත කිරීමේ කටයුතුත් දැන් සිදු කෙරෙනවා. ඊට අමතරව නවක ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගීත රචනා කළා