වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අපිත් සූරයෝ හඬ කවනවා

අපිත් සූරයෝ හඬ කවනවා

රංගන ශිල්පී බුද්ධික ජයරත්න

‘අපිත් සූරයෝ’ කියන මගේ ඊළඟ චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු කරමින් මා ඉන්නේ. මේ චිත්‍රපටයේ පිටපත ලිවවේ මමයි. තිෂූලදීප තඹවිට අධ්‍යක්ෂණය කරන ‘අපිත් සූරයෝ’ නිෂ්පාදනය කරන්නේ සමන්ත මීඇල්ල හා නෙත්සිරි කුමාරයි. ඊට අමතරව ජෝශප් ජෙරම්ගේ ‘අමායා ‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ වුණා. සංජය නිර්මාල්ගේ ‘රනා’ චිත්‍රපටයේ රංගනයටත් මට ආරාධනාවක් ලැබුණා.