වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




විශේෂ වැඩ කටයුතු

විශේෂ වැඩ කටයුතු

රංගන ශිල්පී නිනෝ අරලිය

මේ දවස්වල විශේෂ වැඩ කටයතු යොදාගෙන නැහැ. ටෙලි නාට්‍ය ආරාධනා නම් භාර ගන්නේ නැහැ. රංගනය ගැන තවදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මේ දවස්වල ලොක්කි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා කාලය වෙන් කරලා තියෙනවා.