වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව ගැන පොතක්

සිනමාව ගැන පොතක්

මාධ්‍යවේදී නාරද නිශ්ශංක

පුවත්පතේ කටයුතුත් සමඟ බොහොම කාර්යබහුල ජීවිතයක් තමයි මම ගත කරන්නේ. මගේ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී අවසන් කිරීමට උවමනාව ඇතත් ඒක කළ නොහැක්කේ පුවත්පතේ කටයුතු නිසයි.

ඉදිරියේදී පැමිණීමට නියමිත මගේ නිර්මාණ අතර පුවත්පත් කලාව හා සිනමාව පිළිබඳ ලියැවෙන පොතක් මෙන්ම පුවත්පත් ලිපි එකතුවක්, නිර්මාණ එකතුවක් ද වෙනවා.