වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ කුමාරිහාමි හෙට තිරයට

ඇහැළේපොළ කුමාරිහාමි හෙට තිරයට

හෙළ ඉතිහාසයේ සිදු වූ මහා ඛේදවාචකය ‘ඇහැළේපොළ, මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස ඝාතනය කොට වසර දෙසීයක් සපිරීම නිමිති කර ගනිමින් සුගත් සමරකෝන් නිර්මානය කළ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය හෙට සිට ඊ.ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. අති විශාල නළු නිළියන් සංඛ්‍යාවක් රංගන දායකත්වය සැපයූ මෙය රුපුන් චිත්‍රපට වෙනුවෙන් ගයාන් රණධීරගේ නිෂ්පාදනයකි.