|
|
සිංහල සිනමා විස්තරය 166
තිරගත වූ දිනය – 1987 දෙසැම්බර් 20 ඉදිරිපත් කිරීම – නදිමා ෆිල්ම්ස් නිෂ්පාදනය – නදීකා ගුණසේකර, මාලිනී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය – මාලිනී ෆොන්සේකා කතා තේමාව - අමිත් පි‍්‍රයදර්ශන කතාව, දෙබස්, තිර රචනය - සෝමපාල ලීලානන්ද සහාය අධ්‍යක්‍ෂණය – ආනන්ද ෆොන්සේකා කැමරා අධ්‍යක්‍ෂණය – මර්සලින් එස්. පෙරේරා කැමරා සහාය – බන්දුල කුරේ, නිමල් නාකන්දන, නෝබට් රත්නසිරි සංස්කරණය – එස්. වී. චන්ද්‍රන් සංස්කරණ සහාය – ඇන්ටන් කිංස්ලි, නිව්ටන් වීරසිංහ අංග රචනය - කේ. සුබ්බයියා, රෙජී ද සිල්වා කලා අධ්‍යක්‍ෂණය - ස්ටැනි ද සිල්වා සහාය ගුණරත්න හපුආරච්චි ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, මර්වින් බෙන්ස් ශබ්ද සහාය – උපාලි අරම්පොල, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ඒ. පොඩිරත්න, ලලිත් පාලිත දුනුසිංහ, ටී. එම්. ඒ. ජයමාන්න, ලයනල් ගුණරත්න රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් සැකසුම - සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, දිසානායක ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස් නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා නිෂ්පාදන කළමනාකරණය – රාජා රත්නසිරි සිල්වා, සහාය සිවා සහ ජනක ආලෝකකරණය සහ උපකරණ - සිනෙක්වීප් සර්විසස්, පද්මසිරි පීරිස්, එම්. ඇරපින්, ඩබ්ලිව්. කොස්තා. ඒ. එම්. ලක්‍ෂමන් සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද ගීත හා ගායන ශිල්පීන් – රෑ නිහඬ රෑ – එච්. ආර්. ජෝතිපාල රෑ සුරංගනියෝ - එච්. ආර්. ජෝතිපාල නෙළූ මලකිය විලෙන් නොව - එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග, ලතා වල්පොල, චන්ද්‍රිකා සිරිවර්ධන නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, නදීකා ගුණසේකර, ලකී ඩයස්, ජීවන් කුමාරතුංග, විමල් කුමාර් ද කොස්තා, අනුර බණ්ඩාර රාජගුරු, සුජානි මේනකා දහනායක, මර්වින් ජයතුංග, සමන්ති ලැනරෝල්, රෝයි ද සිල්වා, කාන්ති අමරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ෆ්‍රෙඩී සිල්වා, බැප්ටිස් ප්‍රනාන්දු, සිතාරා පි‍්‍රයදර්ශනී, සුමිත් මුදන්නායක, ඇන්ජලා වෙරෝනිකා, රේණුකා දමයන්ති, ගාමිණි ජේ. පෙරේරා, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, ශෂි විජේන්ද්‍ර, ක්ලීටස් මෙන්ඩිස්, දෙනවක හාමිනේ, රූබි ද මෙල්, අනෝජා වීරසිංහ, ශි‍්‍රයාණි අමරසේන, මැණික් කුරුකුලසූරිය, සෝනියා දිසානායක, චමිලා පි‍්‍රයදර්ශනී, පී‍්‍රති රන්දෙණිය, ඇන්ජලා සෙනෙවිරත්න
තිරගත වූ දිනය – 1988 පෙබරවාරි 05 ඉදිරිපත් කිරීම – වයි. එන්. චිත්‍රපට කතාව - ‘තිල්ලු මුල්ලු’ දමිළ චිත්‍රපටයේ අනුකරණයකි දෙබස්, තිරනාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය – යසපාලිත නානායක්කාර සහාය අධ්‍යක්‍ෂණය – උපාලි පියරත්න කැමරා අධ්‍යක්‍ෂණය - ජේ. ජේ. යෝගරාජා කැමරා සහාය – ඊ. එම්. ලක්‍ෂමන්, පත්මසිරි පීරිස්, එම් ඇරපන්, ඩබ්ල්ව්. කොස්තා, ජෝර්ජ් ජයකොඩි, ආරියරත්න ප්‍රධාන කැමරා සහාය – නිමල් නාකන්දල, වික්ටර් පෙරේරා, සුනිල් ජයවීර, ඒ අධිකාරී සංස්කරණය – කාලිංග ද සිල්වා, කොලින් පෙරේරා අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්‍ෂණය - හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්‍ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්‍ෂණය - රොනඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත්, පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න රසායනාගාර සහ කාර්මික සම්බන්ධිකරණය – ඩිල් ෆිල්ම්ස් ආයතනය, ටී. කේ. එන්ටර්ප්‍රයිසස් ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය නිශ්චල ඡායාරූප – බන්දුල කුරේ නාමාවලිය - සේනක රත්න කුමාර - සේන ආට්ස් නිෂ්පාදන විධායක – අනුරද සිල්වා කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන, ළසඳා ජයවර්ධන මෝටර් සයිකල් ධාවන - ජේ. ඒ. ඩී. පී. ලක්සිරි සහ පිරිස, සුනිල් අබේකෝන්, ඩී. බී. ජෝන්ස්, සරත් වික්‍රමසිංහ, උදය සිල්වා චිත්‍රපට උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විසස්, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, රජයේ චිත්‍රපට ආයතනය සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, බණ්ඩාර විජේතුංග, සුනිල් ගුණවර්ධන, හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - ආව් ආව් දෙන දෙයියෝ - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා මංගල්ලේ මල්මාල දාලා - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස මේ ගී ලොවේ රැව් දෙනා - ග්‍රේෂන් ආනන්ද ඔබේ දෑස පානා කාන්ත – ඇන්ජලින් ගුණතිලක අහස් ඉමෙන් සෙමෙන් - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක නළු නිළියන් - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සුරේනි සෙනරත්, හර්බට් අමරවික්‍රම, ධර්මසේන නානායක්කාර, ෂර්ලි දන්දෙණිය, අනුර ආරියරත්න, මාරියෝ පීරිස්, ශී‍්‍රනාත් මල්දෙණිය, මහේෂ් ජයසිංහ, රෝයිද සිල්වා, ජීවන් කුමාරතුංග, ගර්ලි ගුණවර්ධන, සුමනා ගෝමස්, විමලින්ද්‍රා කුමාරි, ධර්මසේන නානායක්කාර, ෂර්ලි දන්දෙණිය, අනුර ආරියරත්න, මුනිදාස පීරිස්.
|




