පත්තරවල පළ වන විවිධ ප්‍රහේළිකා පුරවමින් මා කාලය ගත කරනවා. පුවත්පතක ලොකු වචනයෙන් පොඩි වචන හදන්න කියන තරගය අනුව මම ගෙදරට වෙලා ඒ වචන හදනවා. නමුත් ඒ කිසිවක් පත්තරයට තැපැල් කරන්නේ නම් නැහැ. එහෙම වුණත් මා එයින් විශාල සතුටක් ලබනවා. ඒ අතර පුවත්පත් කිහිපයකටම ලියනවා.