චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතර කාලය ගෙවනවා. ස්වාධීන රූපවාහිනියේ ‘වරාමල්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසාන වුණත් තවමත් ටෙලි නාට්‍යය විකාශය වෙනවා.
මගේ පුත් ජනිත් කරන ‘මිනිස්ටාර්’ වේදිකා නාට්‍යය සමඟ රටවටාම යන්න මට අවස්ථාව ලැබිලා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳයි.