මාස ගණනකට පෙර පටන් මම ඇමෙරිකාවේ ඉන්න මගේ පුතා ළඟට ආවා. ‘යශෝරාවය’ , ‘රන් ගල්තලාවට’ වගේ ටෙලි නාට්‍ය කළාට පස්සේ මම නිර්මාණයකට දායක වුණේ නැහැ.
මොකක් හෝ හොඳ නිර්මාණයකට දායක වීමට ඒ කාලයේ මම හිටියේ බෙහොම කැමැත්තෙන්. ඒත් කිසිම කෙනෙක්ගෙන් ආරාධනාවක් නම් ලැබුණේ නැහැ.