රංගන කටයුතුවලට වඩා මගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඉගෙනීමේ කටයුතුවලටයි. කලා කටයුත්තකට කරන්නේ ‘අත්තටු නැතත් එයා ඉගිලෙයි’ කියන විදෙස් නාට්‍යයේ හඬ කවන එක පමණයි.
තාවකාලිකව රංගන කටයුතුවලින් ඈත් වෙලා මා වැලිසර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගතවීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා.