දස්කොන් සමඟ ඇඩ්‍රස් නෑ
දස්කොන් සමඟ
ඇඩ්‍රස් නෑ
ප්‍රවීණ රංගන ශිල්පී
ජැක්සන් ඇන්තනී
මේ කාලසීමාව අනෙක් වසරවලට වඩා මම තරමක් කාර්යබහුලයි. ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ සංගීත
නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඒ රෝහණ වීරසිංහයන් සමඟයි. ඒ වගේම ‘දස්කොන්’ ටෙලි
නාට්‍යයෙහි මූලික වැඩ කටයුතු කරගෙන යන අතරම එහි සංගීතය නිර්මාණ කටයුතුවල නිරත
වෙනවා.
ඒ සමන්ත පෙරේරා සමඟයි. ඊට අමතරව ‘සිංහලයේ මහා වංශ කතාවක්’ සඳුදා විකාශය
වෙනවා. මේ අතර මා රණවිරු රියර් ස්ටාර් වැඩ සටහනටත් සහභාගි වෙනවා.
|