මගේ යාළුවෝ පිරිසක් මට උපහාරයක් ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ උපහාරය ළඟදීම තියන්න සූදානම් වුණත් ඒක සැප්තැම්බර් මාසයට කල් ගියා. ඒ අතර ගුවන් විදුලියේ කටයුතු සමඟින් සුපුරුදු ලෙස කටයුතු කරනවා.