කෙතරම් සුරූපී තාරකාවන් සමඟ රඟපෑව ද ෂාරුක් නම් සුපිරි තරුවට කිසි කලක අපචාර
චෝදනා එල්ල වූයේ නැත. එහෙත් ඔහුගේ තරු බලයෙන් ෂාරුක්ගේ රියැදුරු රාජේන්ද්‍ර ගෞතම්
(ජින්තු මිශ්‍රා) අපචාරයක් පවා කිරීමට පෙලඹී ඇත. තිස් හතර හැවිරිදි ගෞතම් පසුගියදා
අත් අඩංගුවට ගැනිණි.
ෂාරුක්ගේ
රියැදුරුට
අපචාර චෝදනා
කෙතරම් සුරූපී තාරකාවන් සමඟ රඟපෑව ද ෂාරුක් නම් සුපිරි තරුවට කිසි කලක අපචාර
චෝදනා එල්ල වූයේ නැත. එහෙත් ඔහුගේ තරු බලයෙන් ෂාරුක්ගේ රියැදුරු රාජේන්ද්‍ර ගෞතම්
(ජින්තු මිශ්‍රා) අපචාරයක් පවා කිරීමට පෙලඹී ඇත. තිස් හතර හැවිරිදි ගෞතම් පසුගියදා
අත් අඩංගුවට ගැනිණි.
ගෞතම්, ෂාරුක්ගේ පෞද්ගලික රියැදුරා නොවෙයි. ඔහුගේ දරුවන් පාසලට ගෙන ගොස් ඇත්තේ
ගෞතම්ය. සුළු මෙහෙකාරියක් දූෂ්‍ය කිරීම සම්බන්ධයෙන් පොලිසියට කිසිදු කට උත්තරයක්
දීම ගෞරී ඛාන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
චම්පිකා දීපානි රණසිංහ
|