වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බෝනික්කී මං

බෝනික්කී මං

රංගන ශිල්පිනී චන්ද්‍රිකා රත්නමාලි

එරංග සේනාරත්නගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.

ලුවී වැන්ඩර්ස්ටාන්ගේ ‘බෝනික්කා’ චිත්‍රපටයෙන් මගේ රසිකයන්ට ළඟදී මාව දැක ගත හැකි වේවි.

ඒ වගේම වේදිකා නාට්‍යයක් කරන්නත් මා අදහස් කරගෙන සිටිනවා. ඒ නාට්‍යයට අලුත් නළු නිළියන් රඟපෑමෙන් දායක කර ගැනීමට සිතාගෙන සිටිනවා.