මම දැන් කලා කටයුතු සඳහා නම් දායක වෙන්නේ නැහැ. ගෙදරට වෙලා පුංචි පුතා සමඟිනුයි කාලය ගත කරන්නේ. පුතාට දැන් වයස අවුරුදු එක හමාරක් වෙනවා.
එයාගේ සුරතල් සමඟින් දවස ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ නිසා හරිම සතුටින් කාලය ගත කරන්නේ.