වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තයි පුතයි රූපවාහිනි නිවේදක

තාත්තයි පුතයි

රූපවාහිනි නිවේදක මහේෂ් නිශ්ශංක

මේ දවස්වල රූපවාහිනි සංස්ථාවේ නව වැඩසටහන් පෙළක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ හැරුණාම ‘රිදම් ටු රිදම්’, ‘ඉරැස්මි’ වැනි වැඩසටහන් සුපුරුදු පරිදි ඉදිරිපත් කරගෙන යනවා.

ඊට අමතරව මගේත්, මගේ පොඩි පුතාගෙත් උපන් දින මේ සතියට යෙදිලා තියෙනවා. ජූනි 05 මගේ උපන් දිනය යෙදුණත් ජූනි 06 වැනිදා යෙදෙන පුංචි පුතාගේ උපන් දිනය තමයි විශේෂ වෙන්නේ. එදාට නම් ගෙදරට වෙලා පවුලේ හැමෝම සමඟින් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.