සුනිල් හෙට්ටිආරච්චිගෙන් දුමින්දගේ ‘කලා සවිය’ ඇරැඹේ
සුනිල් හෙට්ටිආරච්චිගෙන්
දුමින්දගේ ‘කලා සවිය’ ඇරැඹේ
ජීවිතයේ සැඳෑ සමය ගත කරන කලා කටයුතුවල නිරත විය නොහැකි කලාකරුවන් දිරිගැන්වීම උදෙසා
ආර්. දුමින්ද සිල්වා පදනම මඟින් ‘කලා සවිය’ නම් වූ වැඩ සටහනක් ආරම්භ කරන ලදී. එහි
පළමු අදියර ලෙස දැනට රෝගගාතුරව සිටින සුනිල් හෙට්ටිආරච්චිගේ සුවදුක් විමසා බලා ඔහුට
මූල්‍යමය ත්‍යාගයක් පිරිනමමින් ආරම්භ කෙරිණ.
කොළඹ දිස්ත්‍රින් පාර්ලිමේන්තු
මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේ ක්‍රියාක්මක වන ‘කලා සවිය’
මඟින් මසකට වරක් මෙසේ අසරණ කලාකරුවන් සොයා බලා ඔවුනගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවැසි
කටයුතු සම්පාදනය කරනු ඇත.
- ප්‍රසාද්
|