|
සිංහල සිනමා විස්තරය 162
තිරගත වූ දිනය – 1987 ජුනි 12 ඉදිරිපත් කිරීම - වයි. එන්. චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර සහාය අධ්‍යක්ෂණය - උපාලි පියරත්න කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය - එම්. ලක්ෂ්මන්, පත්මසිරි පීරිස්, ඇම්. ඇරපින්, එම්. කෝස්තා, ජෝර්ජ් ජයකොඩි, ආරියරත්න සංස්කරණය - කොලින් පෙරේරා අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය -ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත්, ඩබ්ිලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා රසායනාගාර සම්බන්ධීකරණය හා පිටපත් මුද්‍රණය - ටී. කේ. එන්ටර්ප්‍රයිසස් ප්‍රධාන කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, නිමල් නාකන්දල ප්‍රධාන නිෂ්පාදන සහාය – නිමල් වික්‍රමසිංහ, නිව්ටන් නෝනිස්, එච්. ඒ. රංජිත්, ඩී. එම්. ගුණසේකර කාර්මික උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්, වී. කේ. එන්ටර්ප්‍රයිස් වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය නිශ්චල ඡායාරූප – බන්දුල කුරේ නාමාවලිය - සේනක රත්නකුමාර - සේන ආට්ස් නිෂ්පාදක විධායක – අනුර ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත - පුංචි පුංචි පැටවුනේ මා - ග්‍රේෂන් ආනන්ද - පද - සුනිල් ගුණවර්ධන පද බැඳලා - ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ – පද – බණ්ඩාර කේ. විජේතුංග මල් මන්දහාසේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල – පද - සුනිල් ගුණවර්ධන නෙතු පිය වසා - ග්‍රේෂන් ආනන්ද - පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන මාගේ ලෝකේ සිහිනේ ඔබවේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක – පද - සුනිල් ගුණවර්ධන හිනැහේදෝ ජල රකුසා - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා - පද – බණ්ඩාර කේ. විජේතුංග රංගනය - විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, අජිත් ජිනදාස, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, දමයන්ති ෆොන්සේකා, මාක් සමරනායක, චිත්‍රා වාකිස්ට, ශ්‍රියාණි මහවත්ත, කුසුම් කොන්දේගම, ප්‍රියන්ති රාජනායක, රංජිත් ලාල්, ආතර් ගුණවර්ධන, සිසිර කුමාරතුංග, අනුර ආරියරත්න, ඒ. පී. සේනාරත්න, ශ්‍රීනාත් මල්දෙණිය, යූ. වික්ටර්, ලලිත් ලක්ෂ්මන්, සුනිල් සතරසිංහ, සරත් සිල්වා, ඒ. කේ. තිලක්, පී. එස්. ආර්. ආනන්ද සිල්වා, උදය කුමාර්, බර්ටි සුනිල්, ලාල් වීරසිංහ
තිරගත වූ දිනය – 1987 ජුනි 26 නිෂ්පාදනය –පිටර් ප්‍රනාන්දු, ග්‍රේටා ප්‍රනාන්දු තිර රචනය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, නිෂ්පාදන සංවිධානය සහ අධ්‍යක්ෂණය – බර්නාඩ් රෙජිමෝල්ඩ් කතාව - අනුර විජේවර්ධන ( මධුර පුවත්පතේ පළ වූ චිත්‍ර කතාව ඇසුරිනි) දෙබස් රචනය – කුමාරසිරි අබේකෝන් සහාය අධක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි, සිරිපාල ප්‍රනාන්දු කැමරාකරණය - වී. වාමදේවන් සහාය – ඩබ්ලිව්. ඒ. ඇල්බට් ආලෝකකරණය – එච්. එම්. ඒ. ෆ්‍රැන්සිස්, එච්. ඒ. ඇල්බට්, විජයරත්න, බෙනඩික්ට් සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූපසිංහ, ගාමිණී ජයමාන්න අංග රචනය - කේ. සුබ්බයියා සටන් පුහුණුව - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, සුමිත් මුදන්නායක ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, එස්. ඩී. ඇලෝසියස්, ලෙනාඩ් ප්‍රනාන්දු, ඩී. එච්. ඒ. ජයමාන්න රසායනාගාර කටයුතු – ප්‍රසාද් කලර් ලැබ් (මදුරාසිය) – නියෝජිත – ඩිල් ෆිල්මස් ආයතනය සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නාමාවලිය – මීගමුවේ ඔස්ටින් ප්‍රනාන්දු සහාය නිමල් හල්පිට නිෂ්පාදන කළමනාකරණය - මිල්ටන් පින්තු විධායක නිෂ්පාදනය - ග්‍රේටා ප්‍රනාන්දු නිශ්චල ඡායාරූප හා කැමරාව මෙහෙයවීම – ජී. ඒ. ජී. පෙරේරා කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා ඇඳුම් නිර්මාණය - හෙලන් ජයමාන්න පසුතල සැකැස්ම – ජස්ටින් උපකරණ සැපයීම – විජය චිත්‍රාගාරය, සීමාසහිත සිංහගිරි චිත්‍රපට, සමරසිංහ චිත්‍රපට, වාසනා චිත්‍රපට ගිනි නැටුම් – ඊඩන් මෙල් පිටපත් මුද්‍රණය – ජාතික චිත්‍රපට සංස්ථා රසායනාගාරය (කැලණිය) සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක, ගොඩ්ප්‍රි පෙරමුණ, හියුගෝ ප්‍රනාන්දු ගීත මධුර මලේ සුවඳ මමයි කැලෑ කෙල්ල මමයි – නීලා වික්‍රමසිංහ රංගනය -මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, හියුගෝ ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, සොමී රත්නායක, තිලක් ජයවීර, වින්සන්ට් කරුණාරත්න, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, සුමිත් මුදන්නායක, නිමල් පල්ලේවත්ත, සුගත් ප්‍රසන්න, සරත් ප්‍රනාන්දු, ෂෙල්ටන් ප්‍රනාන්දු, රාජා ප්‍රනාන්දු, අමරසේන දිසානායක, කල්‍යාණි මල්ලවආරච්චි, පැන්ටලියන් ද සොයිසා, අර්ඩ්ලි වෙදමුණි, උපාලි ප්‍රනාන්දු, ඇන්ටනි ලිවේරා, ඩබ්ලිව්. විනී ප්‍රනාන්දු, චින්තක සංජීව (ළමා) ඈන් කුමුදිනි ප්‍රනාන්දු (ළමා) සුනාලි වත්සලා (ළමා)
|