සුගත්ගේ රංගන පාසලට එන ඉරිදා එන්න
සුගත්ගේ රංගන පාසලට
එන ඉරිදා එන්න
සුගත් සමරකෝන් කියන්නේ අධ්‍යක්ෂවරයකුම පමණක් නොවෙයි, ඔහු නවකයිනට මඟහසර කියා දෙන
ගුරුවරයකු ද වෙනවා. සුගත් තම රංගන පාසල පවත්වාගෙන යනු ලබන්නේ සිංහල සංස්කෘතික ආයතනය
හෙවත් සුදර්ශියේ.
එහි නවක සිසු සිසුවියන් බඳවා ගැනීම එන ඉරිදා සිදුවනවාලු. සුගත්
අධ්‍යක්ෂණය කළ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය අගෝස්තු පළමුවැනිදා සිට තිරගතවීම
ඇරැඹීමට නියමිතයි.
- ප්රසාද්
|