වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




හත්වෙනිදා හතට බන්දුල – නිලේන්ද්‍ර එක් වෙයි

හත්වෙනිදා හතට බන්දුල – නිලේන්ද්‍ර එක් වෙයි

දෙවරක්ම හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දින බන්දුල ගුණවර්ධන තමර සිනෙරු වෙනුවෙන් නිෂ්පාදනය කරන නවතම සිනමාපටයේ වැඩ කටයුතු ජූලි 07 වැනිදා රාත්‍රී 07 ට ඇරැඹෙනු ඇත. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ නිලේන්ද්‍ර දේශප්‍රිය විසිනි.

බන්දුල ගුණවර්ධන මීට පෙර සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා චිත්‍රපට නිෂ්පාදනය කරන ලදී. නිලේන්ද්‍ර තිරගතවීමට නියමිත තන්හා රති රඟා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.