රක්ෂණ වැඩ
රක්ෂණ වැඩ
රංගන ශිල්පී දමයන්ත පෙරේරා
මම රැකියාව කරන්නේ ඒ අයි ඒ ඉන්ෂුවරන්ස් ආයතනයේ. එහි කටයුතුවල පූර්ණ වශයෙන් නියැලෙන
නිසා මට දැන් කලා කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාව නොලැබෙන තරම්.
ඒත් වේදිකාව අමතක
කරන්න මට නොහැකි වුණා. ඒ අනුව ‘හොරු හොඳයි’, ‘වෙලාවකට පිස්සු වගෙයි’, ‘රූකඩ
රාජ්ජේ’, ‘සිකුරු හතේ’ කියන වේදිකා නාට්‍යයන් සමඟ මම රට වටේ යනවා.
|