මම මේ දවස්වල මගේ ගී තැටිය එළි දැක්වීමේ කටයුතු වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ. විවිධ තේමා යටතේ ගීත 14 ක් ඇතුළත් එය ‘හීන අරන් යන්න’ නමිනුයි එළි දැක්වෙන්නේ.
මේ දවස්වල එහි ගීත කිහිපයක් වෙනුවෙන් රූප රචනා කරමිනුයි සිටින්නේ.