වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




විශේෂ දරුවන් සමඟ

විශේෂ දරුවන් සමඟ

රංගන ශිල්පිනී උත්පලා මධුශානි

මම මේ දවස්වල ගෙදරට වෙලා නිදහසේ කාලය ගත කරනවා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙන නිසා ඒ වෙනුවෙන් වෙනත් වසරවල වගේම විශේෂ දරුවන් සිටින ළමා නිවාසයකට කෑම වේලක් පිරිනමලා ඔවුන් සමඟ සතුටින් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට සංජය නිර්මාල්ගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.