ධීවර වරායකට මුල පුරලා
ධීවර වරායකට
මුල පුරලා
රංගන ශිල්පිනී
ගීතා කුමාරසිංහ![](geetha-20140703.jpg)
මේ දවස්වල දිවා රෑ නොබලා මා දේශපාලන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නේ. බෙන්තර
ඇල්පිටිය ජනතාවට මෙතෙක් කාලයක් හීනයක් වෙලා තිබුණු ධීවර වරාය පසුගියදා එය වෙනුවෙන්
අනුමැතිය ලබා ගන්න පුළුවන් වුණා.
ඉදිරියේදී ඒ වෙනුවෙන් ඉදිරි කටයුතු සූදානම්
කරන්නත් සූදානම් වෙනවා. උත්සව අවස්ථාවන්හිදී කලා ලොවේ මිතුරු මිතුරියන් මුණ
ගැහෙනවා. ඒ වෙලාවට නම් කලාවෙන් ඈත් වෙලා ඉන්න එක ගැන දුකක් දැනෙනවා.
|