වේදිකාව සමඟ
වේදිකාව සමඟ
රට වටා
රංගන ශිල්පි නිමල් ජයසිංහ
ජයලත් මනෝරත්න අයියාගේ වේදිකා නාට්‍ය සමඟින් මම මේ දවස්වල රට වටා යනවා. අන්දරේලා,
ගුරු තරුව සහ සෙල්ලම් නිරිඳු වේදිකා නාට්‍ය වගේම සුබ සහ යස, සකුන්තලා වේදිකා
නාට්‍යවලටත් දායක වෙනවා.
චන්ද්‍රසෝම බිංදුහේවාගේ අලුත්ම වේදිකා නාට්‍ය එනිමි වේදිකා
නාට්‍යයත් පසුගියදා ගාල්ලේදී වේදිකා ගත කළා. ඊට අමතරව රූපවාහිනි හඬ කැවීම් සඳහාත්
මම සහභාගි වෙනවා.
|