වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කිංචි ගුණේ ආරාධනා

කිංචි ගුණේ ආරාධනා

රංගන ශිල්පී මලින්ද පෙරේරා

බෞද්ධයා නාලිකාවේ නිවේදකයෙක් ලෙස කටයුතු කරන නිසා එහි කටයුතුත් සමඟ තරමක් අවිවේකී වුණා. ළඟදි ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙන්න මට ආරාධනා ලැබුණා.

ඒ සරත් ධර්මසිරිගේ ‘කිංචි ගුණේ’ ටෙලි නාට්‍යය සඳහායි. එහි රූගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමටත් නියමිතයි.