වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගාල්ලට බලකායක්

ගාල්ලට බලකායක්

රංගන ශිල්පී සහන් රන්වල

රන්වල බලකායෙන් කෙරෙන අලුත්ම කටයුත්ත වෙන්නේ ගාල්ලේ ප්‍රදේශයේත් අපේම කියලා කණ්ඩායමක් ආරම්භ කිරීමයි. අගෝස්තු මාසෙය් පුදුම ඉස්කෝලේ කියන ක්‍රියාකාරකම් පාසලෙන් නොමිලේ කරන වැඩ මුළුවකටත් මේ දවස්වල සූදානම් වෙනවා.

ඒ අතරම දෙරණ ඩ්‍රීම්ස්ටාර් වැඩ සටහනේ ළමයින්ට කැලුම් ශ්‍රීමාල් ලියූ ජන ගී ගායනයට නර්තනයක් නිර්මාණය කරනවා. මුතුපලස, මුතූ, ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යවලත් මා රඟපානවා.