‘ගුවන් විදුලියේ රන් සේසිරි’ අද දොරට වඩී
‘ගුවන් විදුලියේ රන් සේසිරි’ අද දොරට වඩී
අගනුවර තරුණ කවි සමාජයේ හැත්තෑ හත් වැනි සංවත්සරය නිමිත්තෙන් කෘතහස්ථ කලාකරුවකු,
සාහිත්‍යධරයකු, නිබන්ධකයෙකු මෙන්ම එම සමාජයේ හිටපු සභාපතිවරයකු වූ සේසිරි විජේසේකර
අභිනන්දන ග්‍රන්ථය ‘ගුවන් විදුලියේ රන් සේසිරි’ මෙම මස තුන් වැනිදා එනම් අද සවස
දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී එළිදැක්වේ. කලාකාමී ඔබ සැමට මේ අවස්ථාවට
සහභාගිවීමට අ. ත. ක. ස. සභාපති බොරලැස්ගමුවේ ප්‍රණීත් පෙරේරා කිවිඳුන් ආරාධනා කර
සිටියි.
- ප්‍රසාද්
|