වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




රමණි සිරිවර්ධන මොරින් චාරුණිට පැවසූවේ මොනවාද?

රමණි සිරිවර්ධන මොරින් චාරුණිට පැවසූවේ මොනවාද?

කොළඹ සිනමා උළෙලේ නළු නිළි සාදයේදී රමණී, මොරින්ට පවසන දෙබස කුමක්ද?

රූපයේ දැක්වෙන අයුරෙන්ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර  ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?

සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.