වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව හරහාත් ඉන්දු – පාකිස්තාන් මිතු දම්

සිනමාව හරහාත් ඉන්දු – පාකිස්තාන් මිතු දම්

බොලිවුඩයේ ඛාන් රජුන් රජ කළත්, පාකිස්තානයේ නම් රජ කරන්නේ බොලිවුඩයේ හින්දි ජාතික තරුවකි. ඔහු ඉම්රාන් භෂ්මියි. පාකිස්තානු නිළි හුමයිමා මලික් පවසන පරිදි පාකිස්තානු රසිකයන් ඔහුගේ සිනමාපටයක් තිරගත වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. හුමයිමා බොලිවුඩයට පා තබන්නේ ‘රාජා නටර්වාල්’ සිනමාපටයෙනි.