වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදරට වෙලා

ගෙදරට වෙලා

ප්‍රවීණ ගායන ශිල්පී හරුන් ලන්ත්‍රා

හරුන් ලන්ත්‍රා ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ඔහුට දැන් කතා කරන්නත් අමාරුයි. ඒ නිසා රූපවාහිනියේ යන වැඩසටහනක් නරඹමින්, ගුවන් විදුලියේ ගීත වැඩසටහන් අසමින් ගෙදරටම වෙලා ඔහු කාලය ගත කරනවා. බිරිය ලෙස මා ඔහුව බොහොම ආදරයෙන් බලා ගන්නවා.