වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු ගීතය ගයමින්

ගුරු ගීතය ගයමින්

රංගන හා හඬකැවීම් ශිල්පිනී සකුන්තලා පීරිස්

මේ දවස්වල ශ්‍රී එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ නාට්‍යයක් වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙනවා.ඊට අමතරව රූපවාහිනි නාලිකා කිහිපයකටම හඬ දායකත්වය ලබා දෙනවා. ඉදිරියේදී මම රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිත අතරම ගුරු ගීතය චිත්‍රපටයත් තිරගත වෙන්න නියමිතව තියෙනවා.