වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සැප්තැම්බර් 03 සහ 04 දිනවල චිත්‍රපට පෙළ ගැස්ම

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සැප්තැම්බර් 03 සහ 04 දිනවල චිත්‍රපට පෙළ ගැස්ම

සැප්තැම්බර් 03 වැනිදා

රීගල් සිනමා ශාලාව

පෙ.ව. 10.00 Killa (The Fort)  අවිනාශ් අරුන් (ඉන්දියාව)

ප.ව. 1.00 La belle et le bete (Beauty and the Beast)  ක්‍රිස්ටෝෆර් ගැන්ස් (ප්‍රංශය)

ප.ව. 4.00 Liar’s Dice  ගීතු මොහාන්දාස් (ඉන්දියාව)

ප.ව. 7.00 Annayum Rasoolum (Anna and Rasool) රජීව් රවී (ඉන්දියාව)

ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාව

පෙ.ව. 10.00 Working Holiday කොයිච් ඔකමොතෝ (ජපානය)

ප.ව. 1.00 Mauvais sang (The Night is Young) ලියොස් කැරැක්ස් (ප්‍රංශය)

ප.ව. 4.00 This or that particular person  සුභාෂි ක්‍රිෂානන්

Own Night With A shooting Star කැට්සුයා ටොම්ටෙබි

ප.ව. 7.00 Copie Conforme (Certified copy) අබ්බාස් කියරොස්ථාමි (ප්‍රංශය)

ප.ව. 10.00 Japon (Japan) කාලෝස් රෙගෙදාස් (මෙක්සිකෝව)

මැජෙස්ටික් සිනමා ශාලාව

පෙ.ව. 10.00 La Jaula de Oro (The Golden Dream) දියාගෝ ක්වේමදා ඩයස් (මෙක්සිකෝව)

ප.ව. 1.00 Grzeli nateli dgeebi (In Bloom) නාන එක්විට්ග්ලි / සයිමන් ග්‍රොබ් (ජෝර්ජියාව)

ප.ව. 4.00 Les Anges de Misere (Miles of a Dream) උදය ධර්මවර්ධන (ශ්‍රී ලංකාව)

ප.ව. 7.00 I’m not Angry  රේසා දෙර්මිසියාන් (ඉරානය)

එම්පයර් සිනමා ශාලාව

ප.ව. 1.00 Los Insolitos Peces Gato (The Amazing Catfish)  ක්ලෝඩියා සෙන්ට් ලුස් (මෙක්සිකෝව)

ප.ව 7.00 Youth ටොම් සෝවල් (ජර්මනිය – ප්‍රංශය)

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

පෙ.ව. 10.00 අධ්‍යක්ෂ/කැමරා ශිල්පී රජීව් රවී විසින් පවත්වන වැඩමුළුව

ප.ව. 1.00 Cronaca Di Unamore(Story of a Love Affair) (ඉතාලිය)

ප.ව. 4.00 II Deserto Rosso (Red Desert)   මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)

ප.ව. 7.00 Master of the Universe  මාක් බෙගඩර් (ජර්මනිය)

සැප්තැම්බර් 04 වැනිදා

රීගල් සිනමා ශාලාව

පෙ.ව. 10.00 Fiddlesticks වෙල්ට් හෙල්මර් (ජර්මනිය)

ප.ව. 1.00 Qissa අනුප් සිං (ඉන්දියාව - ජර්මනිය – ප්‍රංශය - නෙදර්ලන්තය

ප.ව. 4.00 Le hussard sur le toit (The Horseman on The Roof) ශාන් පෝල් රැපානෝ

ප.ව. 7.00 O Sol nos Meus Olhos (The Sun Against My Eyes) ෆ්ලෝරා ඩයස් (බ්‍රසීලය)

ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාව

පෙ.ව. 10.00 Comme un lion (Little Lion) සැමුවෙල් කොලඩි (ප්‍රංශය)

ප.ව. 1.00 Die Brucke am lbar (My Beautiful Country) මයිකේලා කෙසේල් (ජර්මනිය – සර්බ්යාව)

ප.ව. 4.00 Jauja (Land of Plenty) ලිසන්ඩෝ ඇලොන්සේ (ආජන්ටිනාව - ප්‍රංශය)

ප.ව. 7.00 Liberta (සිංගප්පූරුව - ඔස්ට්‍රේලියාව)

ප.ව. 10.00 Batalla en el cielo (Battle in Heaven) (ප්‍රංශය - මෙක්සිකෝව - ජර්මනිය)

මැජෙස්ටික් සිනමා ශාලාව

පෙ.ව. 10.00 Apur Panchali කෙගයි ගංගුල් (ඉන්දියාව)

ප.ව. 1.00 CR No:89 සුදේවන් (ඉන්දියාව)

ප.ව. 4.00 El futuro (The Future)  ලුයිස් ලුලෝපස් කාරැස්කෝ (ස්පාඤ්ඤය)

ප.ව. 7.00 Titli කනුබේල් (ඉන්දියාව)

එම්පයර් සිනමා ශාලාව

ප.ව. 1.00 Choco ජොනි හෙන්ඩ්‍රිකස් (ඉතාලිය)

ප.ව. 4.00 Lal gece (Night of Scilence) රෙයිස් සෙලික් (තුර්කිය)

ප.ව. 7.00 Uroki Garmonii ( Harmony Lessons)  එමීර් බයිගසින් (කසකස්ථානය)

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

ප.ව. 1.00 Men at Work කීසග ත්සෙන්සාන් (නේපාලය)

ප.ව. 4.00 Zinda Bhaag මීනු ගෙනූර් (පාකිස්ථානය)

ප.ව. 7.00 Indentificazione di una donna (Indentification of a Woman)  මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)

ශ්‍රී ලංකා පදනම් ආයතනය

පෙ.ව. 10.00 චිත්‍රපට අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් විසින් පවත්වන

සිනමාව පිළිබඳ වැඩමුළුව

ප.ව. 1.00 Facing the Goliath

(ලෝක සිනමාවට මුහුණදීම පිළිබඳ විවෘත සාකච්ඡාව)

05,06,07 දිනවල වැඩසටහන් විස්තරය 04 වැනිදා සරසවිය පුවත්පත කියවන්න