වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කට කතාවට සිත බිඳී

කට කතාවට සිත බිඳී

මිතුරු දම් හිඟ බොලිවුඩ් පුරයෙන් කලාතුරකින් කල්‍යාණ මිතුරු, මිතුරියන් ගැන ද අහන්නට ලැබේ. ප්‍රියංකා චොප්රා සහ අනුෂ්කා ෂර්මා හොඳ මිතුරියන්ය. එහෙත් ‘දිල් ධදක්නේ දෝ’ රූගත කිිරීම් අවසන්වීමත් සමඟ මිතුදම ද අවසන් වී තිබේ. එයට හේතුව ප්‍රියංකා, ෆාරන් අක්තාර් සමඟ සමීප සබඳතාවක් පවත්වන බවට අනුෂ්කා ෂර්මා කට කතාවක් ප්‍රචාරය කිරීම බව පැවසෙයි. දැන් ප්‍රියංකා, අනුෂ්කාව ඇසුරු කරන්නේ අතේ දුරිනි.

අනුෂ්කා ෂර්මා මෑතකදී කට කථාවක් ප්‍රතික්ෂේප කළාය. ඒ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමඟ තමන් විවාහවීමට යන ආරංචියයි.