සිරස ආරම්භක කාලයේ පටන් එහි නිවේදකයකු ලෙස කටයුතු කරන මා මේ දවස්වල නිරත වෙන්නේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ සීසන් – 2 වැඩසටහනේ නිවේදන කටයුතු සිදු කරමින්.
අලුත් අත්දැකීම් ලබමින් කරන මේ කටයුත්ත ඇත්තටම මට පැවරුණු අභියෝගයක් ලෙසයි මා දකින්නේ.