වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




පොත්වලට මැදිව

පොත්වලට මැදිව

ලේඛිකා සුනීතා වික්‍රමගේ

පරිවර්තන කෘති අටක් පරිවර්තනය කරමින් තමයි කාලය ගත කරන්නේ. එහි සත්වැනි කෘතියයි මේ දිනවල පරිවර්තනය කරන්නේ. ඒත් සමඟම ළමා ගීත පොතක් වගේම කතා පොතක් අනුවර්තනය කළා. ඒ සියල්ල මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා.