රිටිගල අභියස ඉඳගෙන
රිටිගල
අභියස ඉඳගෙන
රංගන ශිල්පී
සඳුන් විජේසිරි
මට මේ දවස්වල පොඩි මාමා ටෙලි නාට්‍යයේ සහ සිහින ටවුම, රිටිගල අභියස ටෙලි නාට්‍යවල
ෂූටින් යෙදිලා තියෙනවා. ඊට අමතරව සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා, හිස ගිනි ගත්
ගැහැනියක් වේදිකා නාට්‍යවලටත් දායකත්වය ලබා දෙනවා.
මේ දවස්වල තිරගත වෙන ඇහැළේපොල
කුමාරිහාමි චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ හැරුණාම අනගාරික
ධර්මපාල ශ්‍රීමතාණෝ, රන් කිරුළ, බුද්ධි චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.
කුසුම් චන්ද්‍ර ගමගේ ගේ ආත්ම වර්ෂා චිත්‍රපටය මම ළඟදීම දායකත්වය ලබා දුන්
චිත්‍රපටයයි.
|